fbpx

අධ්‍යාපන ණය - මල්ටි ෆිනෑන්ස් පීඑල්සී

මල්ටි ෆිනෑන්ස් පීඑල්සී විශේෂ අධ්‍යාපන ණය මඟින් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට ඔබට උපකාරී වනු ඇත. (පෞද්ගලික / අර්ධ රජයේ ප්‍රාදේශීය විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාලවල පිළිගත් සියලුම උපාධි සඳහා ණය ලබා දීමට කටයුතු කරයි.(ශ්‍රී ලංකාව පදනම් කරගෙන පමණි).

එහි මූලික ලක්ෂණ නම්,

  • වෙළඳපොලේ අඩුම පොලී අනුපාතය

  • නම්යශීලී ආපසු ගෙවීමේ යෝජනා ක්රම

  • අවම ලියකියවිලි

  • ආපසු ගෙවීමේ කාලය අවුරුදු 4 දක්වා

  • අදාල පාථමාලා ගාස්තුවෙන් 90% දක්වා ණය ලබා දේ.

ඔබට කිසියම් විමසීමක් ඇත්නම් 011 464 5555 අමතන්න. නැතහොත් දැන් විමසීමක් කරන්න.

TOP
Click Me
Whatsapp
CALL US
EACH ONE PLANT ONE
6 HOUR LEASING