fbpx

වෙළඳ මූල්‍ය ණය - මල්ටි ෆිනෑන්ස් පීඑල්සී

කුඩා පරිමාණ වෙළෙඳුන්ගේ මූල්‍යමය අවශ්‍යයතා සපුරාලීමට මල්ටි ෆිනෑන්ස් පි.එල්.සි ආයතනය මගින් හඳුන්වාදුන් සුවිශේෂී මූල්‍ය පහසුකම වෙළඳ මූල්‍ය ණය වේ.

වෙළඳ මූල්‍ය ණය හි ප්‍රතිලාභ
  • පොලී අනුපාත බැංකු OD ට වඩා අඩුය
  • ඉක්මන් සේවය
  • අවම ලියකියවිලි
  • මූල්‍ය උපදෙස්
  • විශේෂ ගාස්තු යටතේ ලීසිං, උකස් පහසුකම් ලබා ගත හැකිය

ඔබට කිසියම් විමසීමක් ඇත්නම් 011 464 5555 අමතන්න. නැතහොත් දැන් විමසීමක් කරන්න.

TOP
Click Me
Whatsapp
CALL US
EACH ONE PLANT ONE
6 HOUR LEASING