fbpx

සංස්ථාපිත තොරතුරු - මල්ටි ෆිනෑන්ස් පීඑල්සී

නෛතික ආකෘතිය

1938 අංක 51 දරණ සමාගම් ආඥ පනත යටතේ 1974 ඔක්තෝබර් 14 වන දින සීමිත වගකීම් සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද මෙම සමාගම 2007 පෙබරවාරි 26 වන දින 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කරන ලදී. සමාගමේ සාමාන්‍ය කොටස් කොළඹ කොටස් වෙළඳපොලේ "දිරි සවි" මණ්ඩලයේ 2011 ජූලි 13 වන දින ලැයිස්තුගත කර ඇත.

සමාගම් ලියාපදිංචි අංකය: PB 891 PQ        සමාගම් ලියාපදිංචිය බලන්න

ක්‍රියාත්මක වීමට බලපත්‍ර

මල්ටි ෆිනෑන්ස් පීඑල්සී යනු 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාරයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ ලියාපදිංචි කරන ලද මූල්‍ය සමාගමකි. එසේම මූල්‍ය කල්බදු පනතේ 5 වන වගන්තිය යටතේ ලියාපදිංචි ලීසිං ආයතනයකි. එය 1949 අංක 06 දරණ උකස් පනත සහ 1947 අංක 12 දරණ භාර රිසිට්පත් ආඥ පනත යටතේ අනුමත ණය ආයතනයකි.

ගිණුම්කරණ වර්ෂය - අවසානය: මාර්තු 31               මහ බැංකු බලපත්‍රය බලන්න

ඔබට කිසියම් විමසීමක් ඇත්නම් 011 464 5555 අමතන්න. නැතහොත් දැන් විමසීමක් කරන්න.

TOP
Click Me
Whatsapp
CALL US
EACH ONE PLANT ONE
6 HOUR LEASING