fbpx

රවීන්ද්‍ර යටවර මහතා

විධායක නොවන අධ්‍යක්ෂ

යටවර මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්රාන්ත විශ්ව විද්යාලයෙන් ව්යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරියෙක් වන අතර LOLC සමූහය, හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී සහ AMW කැපිටල් ලීසිං පීඑල්සී හි කළමනාකාර සහ ජ්යෙෂ්ඨ කළමනාකාර තනතුරු ඇතුළුව මූල් ක්ෂේත්රවල වසර 22 කට වැඩි පළපුරුද්දක් ඇත.

ඔහුගේ වත්මන් පත්වීම්:

LB Finance PLC හි විධායක අධ්යක්ෂ

LB Microfinance Myanmar Company Limited හි අධ්යක්ෂ

ශ්රී ලංකා ලීසිං සංගමයේ අධ්යක්ෂ (LASL)

ශ්රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) මණ්ඩලය වෙනුවෙන් ශ්රී ලංකා මූල් නිවාස සංගමය (FHA) සදහා නම් කර ඇත .

TOP
Click Me
Whatsapp
CALL US
EACH ONE PLANT ONE
6 HOUR LEASING